/* */

01 Chrome Settings You Should Change Right Now! -Sinhala Nimesh academy



Subscribe to Nimesh Academy on You Tube

Don’t Forget to Follow us on Social Media

Follow us on Personal Facebook Profile ( Nimesh Narayana ) : https://www.facebook.com/profile.php?…
Contact No : 0773481898 ( WhatsApp , Telegram )

For official Purposes , Sponsorships & Offers , Contact me
manilkanimesh23@gmail.com

source

30 comments

  1. මේ වීඩියෝ එක බලපු සමහර කට්ටියට එන ප්‍රස්නයක් තියෙනවා.ඒ තමයි මේ සෙටින් එක හදලා අයේ ගියාම සමහර කට්ටියගේ පෝන් වල ඒ සෙටින් එක ඔන් වෙලා තියෙන එක.අන්න ඒ දේ උනානම් ඔයා මේ වීඩියෝ එක බොරුවක් කියලා හිතන්න එපා මොකද මේ සෙටින් එකෙ විසේසත්වයක් තමයි ඒක.ඒ කියන්නේ ඒ සෙටින් එකට යන වාරයක් පාසා ඒ සෙටින් එක ඔටෝ රන් වෙලා ඔන් වෙන එක.ඒකට විසදුම තමයි සෙටින් එක හැදුව පස්සේ නොයා ඉන්න එක.

    ඔයාගේ ෆෝන් එකේ මේ විදිය වැඩ නැත්තන් මුලින්ම chrome://chrome-urls කියලා ටයිප් කරලා සර්ජ් කරන්න ඊට පස්සේ සර්ජ් කරාම එන ඒවගෙන් chrome://device-log කියන එක ටච් කරන්න.එතකොට වීඩියෝ එකේ තියෙන තැනට එයි

  2. බොරු කතා දාන්න එපා උත්තෝ

  3. Aiye එතැන camera කියලා එකක් තියනවා එකේ හරි ලකුණත් අයින් කරාට කමක් නැද්ද

  4. ඒක කරලා බැක්වුනා අයිනුත් කරා ආවෙ සෂ් කරලා බැලුවා ඒ හරිය වැටිලනෙ🤐

  5. Ane aiya mage 4eka prashnayak Mt help karanako

  6. Ane aiye mage 4eka prashnayak Mt help karanako

  7. Aththatama thank you very much oyata 😇 mage phone ekata virus ekak log enna thibila man dannevath na podi miss tack ekak hinda 😡 thank you oyage video eke thibba upades nisa eka ain kara gaththa 🙏🌼

  8. Choreme අයින් කරන්න බෑද අයියෙ

  9. ටයිප් කරපු අකුරු මටනම් පෙනුණේ නැ පැහැදිලි නර

  10. මල්ලි එක්කෙනෙක්ගේ පොන් නමිිබරයක් පමනක් ඔටෝ කොල් අාන්සර් වෙන විදියට හදන්න බැරිද එම විදියක් කියා දෙන්න ලොකු උදවිිවක්

  11. එල මචං උබ ✌️

  12. Thumbnail eke thiyenne ekak video eke thiyenne thawa ekak

  13. අයියේ ඔහොම search කරා එන්නෙ නෑනෙ 😢

  14. ගොඩක් ස්තූතියි මල්ලි. මේ ඇප් එක use කරද්දි නිතරම එක එක notification එනව. ලෝන් ගැන, ඩයලොග් එකේ දිනුමක් ගැන වගේ. අනේ pls ඒව නතර කරන්න කියා දෙන්න. Online learning නිසා නිතර ඇප් එක use කරනව

  15. Ayye mge eke log unata psse thiyenne Vena deyak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *