/* */

How to stop cyber bullying and internet crimes in Sri Lanka Explained by Chanux Bro



ඔබ අපහසුතාවයට පත් කරන අන්තර්ජාල අපරාධ ගැන දැනුවත් වෙන්න.. – How to stop cyber bullying and internet and Facebook Social Media crimes in Sri Lanka fb complaints sri lanka cybercrime law in sri lanka facebook crime sri lanka sri lanka computer emergency response team cert contact number computer crimes act sri lanka sinhala computer crime act no 24 of 2007 sinhala techcert sri lanka computer emergency response team sri lanka cyber crime department facebook complaints sri lanka facebook crime sri lanka cybercrime law in sri lanka cert contact number techcert sri lanka facebook sri lanka office tekcert jeremy cioara Report Facebook instagram Sri Lanka Office Sinhala Geek Show by Chanux Bro
Contact me on – http://ChanuxBro.com
Facebook : http://facebook.com/ChanuxBroPage
Instagram : http://instagram.com/ChanuxBro
Twitter : https://twitter.com/ChanuxBro

source

23 comments

  1. හැමෝවම දැනුවත් කරන්න ෂෙයා කරමු..

  2. මට නෝමල් වත්සැප් මැසේජ් කොල්ල සල්ලි කේස් එකක් ගැන මැසේජ් ආව එයා මැසේජ් කලේ කෙල්ල ක් එයාගෙ තාත්තා යි මායි සල්ලි ගනුදෙනු කොලෙ සල්ලි දෙන්න වෙනෝට පොලිසියට පෙන්නලා ඉන්න හේතු හදන්න තර්ජන කොන්න විදියට මං හරවන්න එයා උස්සාහ කොලා මං පොලිසියට පැමිනිලි කොලා ඒත් එයා නිකන් බොරු පැමිනිලි දාලා මාව බය කොලා ලස්සයක් ගාන මං ඒක පේස් බුක් දාලා මට වෙච්ච දේ කිව්ව එයා ට අපහස වෙලා ඇති ඒ උනාට මට මැසේජ් කරන්න වැඩක් නෑ එයා වැරදි මේකට මොකද කරන්න පුලුවන්

  3. CERT kiyana eka 8.pm wenakan complaint bharagannawada?

  4. Ane mage photo Dala a ecunt eke sex photo Dala man inne saudi mage saudi number eken kaudo wataap hadan piz helf me

  5. Piz mata number ekaka dennako

  6. Piz mata number ekaka dennako

  7. Ane aiya contact no ekak dennako.mn cert ekata gaththa ..eth eka hari giye nane

  8. Oya karana sewaya gidak wadagath malli

  9. මේ විදියට පැමිණිලි කලොත් ඒකට අනිවාර්යයෙන් ක්‍රියාමාර්ග කරයිද ?

  10. CERT ආයතනය එක්ක ඔයා කරපු සාකච්ඡා ,තොරතුරු අපිට දෙන්න

  11. මල්ලී ,
    Facebook haraha නම sadahan karamin photos video දාලා ninda apahasa tharjana
    Kihipa deneku samaga share karamin comments damamin අධිකරණයේ pawathina pawdagalika නඩු සම්බන්ධ wa ද apahasa කරන අයට නීතිය මගින් daduwam තිබෙනවා ද මල්ලි.

  12. Account ekak වන්චා කලොත් පැමිනිල්ලක් දාන්න එකක් නැද්ද😢

  13. ඔයාගෙ කතාව හරි ඒත් ටික්ටොක් එකේ යන්නෙ වෙන්නම විදියට වැරදි නොකර ඉන්නවනමිනෙ හොඳ ඒකෙ තියෙනව විදියට වැරදි නොකර අයත් වරදට පෙලබෙනව

  14. Website ekakin mudal aparadayak unoth e kiyanne api rawatenna online job ekak karala apen salli eyala gaththoth ekata complain karanna thanak ho numb ekak thiyanawada lankawe lolu hadissiyak🙏

  15. අයියෙ මට උදව් ඕනි fb එකෙ මගෙ ෆොටෝ එකක් දාල තියෙනවා මං ඒක දැම්මෙ කවුද කියලවත් දන්නෙ නෑ ඒ දාපු කෙනා මගෙ නම්බර් එකත් එක්ක ෆොටෝ එක දාල නිසා ගොඩක් අය කෝල් මැසේජ් එනවා අනේ මට උදව් කරන්න ඒක privercy police දැනුවත් කරන්න 🥺

  16. Thank you for the information. Is there anyway to act against online shopping frauds. That mean obtaining payment through credit cards without sending good s.

  17. Prshne gna privt ktha krnn puluwn d aiye 🙂

  18. අයියේ , මම a/ l කරන කාලේ පේම සබදතාවක් තිබ්බා, මට ගොඩක් වද දුන්නා , පස්සේ අපේ ගෙදර අයත් අකමැති. නිසා ඒක නතර කලා 2017 උන දෙයක් මන් මැරි කරන්න ඉන්න කෙනාට ඒ කාලේ පොටෝ යවලා , අවුරැදු 6 කට කලින් උන දෙයක් මට තාම පාඩුවේ ඉන්න දෙන්නෑ , මන් එලියට බහින්නෑ , සමාජය ට මූන දෙන්න බෑ, මටත් ෆ්බී ෆේක් එකවුන්ට එකක් හැදුවා , ගමේ අයට පොටා යවලා , ඒ අය මට අයුතු යෝජනා ගෙනාවා, මට මැරෙන්න හිතිලා , එපා වෙලා තියෙන්නේ , ඌ මාත් එක්ක ඉන්න කාලේ මාව හුරන් කෑවා , දැන් ඌ මට සැනසීමෙන් ඉන්න නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *